• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

යාපනයේ හදවත ගිනිතැබූ මහා අපරාධකරුවන්!-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 24, 2024
in එසැණ පුවත්, දේශපාලන
0
“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ගල් ගැස්සූ රනිල්”-රසල් බණ්ඩාරවත්ත!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය පුස්තකාලය ගිනි තබා තමන්ගේ පුස්තකාලයද ගිනිතබාගත් අපූරු දේශපාලන ගජයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ හැඳින්විය හැක. යාපනයේ පුස්තකාලය ගිනි තබා නොමැකෙන කළු පැල්ලමක් ලංකා ඉතිහාසයට එකතු කළේ ගාමිණි දිසානායක සිරිල් මැතිව් ලෙස හංවඩු ගැසුවද එයට සෘජු සහයක් දැක්වූ තවත් දෙදෙනෙකු විය.
1981 පැවති සංවර්ධන සභා ඡංදය වෙනුවෙන් උතුරේ එජාප බලහත්කාරය දියත් කරවීමට ජේ.ආර්. ජයවර්ධන විසින් තමාගේ අතිශය විශ්වාසය දිනාගත් 4 දෙනෙකු යාපනයට පිටත් කර හැරියේ එජාප හිතවාදී පොලිස්කාරයින් මෙන්ම 1500 කට අධික මැරබලකායක් සමගය. උතුරේ ඡංද කොල්ලය සඳහා නායකත්වය දුන්නේ ගාමිණී දිසානායක සිරිල් මැතිව් ෆෙස්ටස් පෙරේරා හා රනිල් වික්‍රමසිංහය. උතුරේ ඡංද කොල්ලය අසාර්ථක වීමත් සමගම කෝපයට පත් එජාපය පොත් 97000 කින් පිරී තිබුණු යාපනය පුස්තකාලය තුළ පැට්‍රල් බූලි ගණනාවක් තබා ගිනි තබන ලදී. මේ ගින්න ඇවිලෙන විට ඒ අසල තානායමේ රනිල් ඇතුළු ඉහත කී ඇමතිවරු නවාතැන්ගෙන ගිනිදැල් නරඹමින් සිටියේය.
යාපනය පුස්තකාලය ඇතුළු බොහෝ ස්ථාන ගිනිතැබීම වෙනුවෙන් 1981 ජුනි 10 වන දින පාර්ලිමේන්තුවේ විවාදයක් පැවතුන. එහිදී කථාකළ අමිර්තලිංගම්ට උසුළු විසුළු කරමින් කෑකෝ ගසමින් බාධාකළ එජාප දේශපාළුවන් අතර ඉදිරියෙන්ම සිටියේ රනිල් වික්‍රමසිංහය. මේ අතර විවාදයට එක්වූ ශ්‍රිලනිප මංත්‍රි එස්.ඩී. බණ්ඩාරනායක මෙසේ කියා ඇත.
“මෙම ගිනිතැබීම් වලට පසුව මා යාපනයට ගිය. එහිදී ආගමික නායකයින් මෙන්ම මහජනතාවද මා හමුවුණා. සංවර්ධන සභා ඡංදය පැවැත්වෙද්දී සිරිල් මැතිව් ගාමිණී දිසානායක ෆෙස්ටස් පෙරේරා රනිල් වික්‍රමසිංහ යන ඇමතිවරුන් යාපනයේ සිටිබව වාර්තා වෙනවා “
මෙම ප්‍රකාශය හැන්සාඩ් ගතවිය.
එජාප අපතයින් විසින් උතුර ගිනිතබා පැතිරවූ ජාතිවාදී ගිනිදැල්ල වසර 30 ක් යනතුරු නිවන්නට නොහැකි විය. ඩොලර් බිලියන ගණනක දේපල හානිද දස දහස් ගණන් ජීවිත හානිද සිදුවූයේ ඒ මහා ජාතික අපරාධයට පසුවය. එස්.ඩී. බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහලාගේ නම කියා චෝදනා කරනවිට එය ප්‍රතික්ෂේප කළේ නැත. අදවනවිට උතුරේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි වහසි බස් දොඩන අපරාධකරුවන් හතර දෙනා අතරින් ජීවතුන් අතර සිටින එකම කෙනා රනිල්ය.
Previous Post

රාජ්‍යය බලයක් නොමැතිව රටේ බලය මෙහයවන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි !

Next Post

රුසියානු, යුක්රේන සංචාරකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබාදීම ශ්‍රී ලංකාව අවසන් කරයි!

Next Post
රුසියානු, යුක්රේන සංචාරකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබාදීම ශ්‍රී ලංකාව අවසන් කරයි!

රුසියානු, යුක්රේන සංචාරකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබාදීම ශ්‍රී ලංකාව අවසන් කරයි!

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)