ජාත්‍යන්තර

හංගේරියාව ඇවිලෙද්දී ස්ලොවේකියාවේත් රුසියානු ලැදි ආණ්ඩුවක් බිහිවේ !

සෙනසුරා ද පැවැති ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්‍ෂක Peter Pellegrini ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. ස්ලෝවැකියානු මැතිවරණ සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථිපල අනුව යුරෝපා සංගමයේ ලිබරල් වාදියෙකු හා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ IVAN KORCOK ලබා ගත් 46.44%...

Read more

මුස්ලිම් විරෝධී නීතියක් නිසා ඉන්දියාව ඇවිලේ !

මුස්ලිම් ජාතිකයන් හට වෙනස් කොට සැලකීමේ නීතියක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සම්මත වී වසර හතරකට පසුව එරට ක්‍රියාත්මක කිරීමට විරෝධය පා විශාල වශයෙන් මේ මොහොතේ උද්ඝෝෂණ පැවත්වෙන බව වාර්තා වේ. 2019 දී මෙම නීතිය(NRC) පාර්ලිමේන්තුවේ සම්මත වූ අවස්ථාවේ ඇති වූ විරෝධතා හේතුවෙන්...

Read more

ප්‍රංශයට පුටින්ගෙන් යුධ අනතුරු හැඟවීමක් !

පසුගිය පෙබරවාරි 26 වැනිදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් විසින් මේ වන විට යුධ පෙරමුණේ යම් පසුබෑමට ලක් වී තිබෙන යුක්රේනයේ සහය සඳහා ප්‍රංශ පාබල හමුදා යැවීමට සුදානම් බව පවසන ලදී. එහෙත් ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ නේටෝ සංවිධානය හා ජර්මනිය එම...

Read more

යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA)සමඟ ඉන්දියාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරයි!

ඉන්දියාව විසින් යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ (EFTA) සාමාජිකයින් හතර දෙනා වන නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය සහ Liechtenstein සමග ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 100 ක් වටිනා නිදහස් වෙළඳ ගිවිසුමකට ඉරිදා අත්සන් කළ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි....

Read more

සෙනගාල ජනාධිපති දණ ගසයි! ඔස්මන් සොන්කෝ නිදහස් කිරීමට ද එකඟ වේ!

සෙනෙගාල ජනාධිපති MACKY SALL විසින් එරට පාර්ලිමේන්තුවට 2024 පෙබරවාරි 25 වැනිදාට සැලසුම් කර තිබූ ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් ගෙන ආ නව පනතක් සම්මත කර ගැනීමත් සමග එරට පුරා දැවැන්ත ආණ්ඩු විරෝධී රැල්ලක් ආරම්හ වීණි. පසුව එරට මන්ත්‍රීවරුන් 50 දෙනෙකු විසින්...

Read more

ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ විමුක්ති භටයෙකුට වසර 80කට පසු රාජ්‍ය ගෞරව!

1940-45 කාලය යනු ප්‍රංශ ජනතාවට අද දක්වාත් අමතක නොවන කාල පරිච්ඡේදයක් ලෙස සැලකෙන යුගයක් ලෙස සැලකේ. ප්‍රංශයේ නාසි ගැති මාර්ෂල් පෙතාන්ගේ ආණ්ඩුව විසින් හිට්ලර් සමග ගසන ලද යටත්වීමේ ද්‍රෝහී ගිවිසුම හා එහි ප්‍රථිපලයක් ලෙස පැමිණි ආක්‍රමණික හමුදාවට එරෙහිව ප්‍රංශ ජනතාව...

Read more

 සෙනෙගාලය ගිනි ගනී!

සෙනෙගාල ජනාධිපති MACKY SALL විසින් එරට පාර්ලිමේන්තුවට 2024 පෙබරවාරි 25 වැනිදාට සැලසුම් කර තිබූ ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් ගෙන ආ පනත විපක්‍ෂයේ මන්ත්‍රී වරුන් කීපදෙනෙක් ද මුදලට ගනිමින් සම්මත කර ගැනීමත් සමග රට පුරා අරාජික තත්වයක් ඇති වී ඇතැයි වාර්තා...

Read more

යුක්රේන යුද පෙරමුණ දෙකඩ වෙද්දී රුසියාවේ ආර්ථිකය ඉහලට !

ඇමරිකාවේ පලවන වොෂින්ටන් පොස්ට් පුවත්පතට අනුව යුක්රේන බලධාරීන් විසින් එරට ජනාධිපති සෙලෙන්ස්කි සමඟ මූලෝපායික එකඟ නොවීම් මත තම හමුදා අණදෙන නිලධාරි Valery Zaloujny සේවයෙන් පහ කිරීමට උත්සහ කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටිනු ලැබ ඇත. පෙබරවාරි මස 1 වැනි දින CNN...

Read more

බුරුමය මහජන විප්ලවයක් අබිමුව ?

2021 පෙබරවාරි 1 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි බුරුම මිලිටරි ජුන්ටාව රටේ ස්ථාවරත්වයක් නොමැති බව පවසමින් යලිත් වරක් මැතිවරන සංවිධාන කිරීම ප්‍රතික්‍ෂේප කර හදිසි නීතිය තවත් මාස හයකට දීර්ඝ කර ඇත. නමුත් වර්තමානය වන විට බුරුම හමුදාව සහ එහි දේශපාලන...

Read more

ඕන් ලයින් ආරක්ෂක පනතට හා ත්‍රස්ත්‍ර-විරෝධී මර්දන පනතට ජාත්‍යන්තර විරෝධය!

1978 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැනට සලකා බලමින් සිටින නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අපි ඉතා කනස්සල්ලට පත්ව සිටිමු” යනුවෙන් සඳහන් කරමින් එ.ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR)...

Read more
Page 1 of 2 1 2
  • Trending
  • Comments
  • Latest

Recent News