• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

මුස්ලිම් විරෝධී නීතියක් නිසා ඉන්දියාව ඇවිලේ !

මාර්තු 20, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
මුස්ලිම් විරෝධී නීතියක් නිසා ඉන්දියාව ඇවිලේ !
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මුස්ලිම් ජාතිකයන් හට වෙනස් කොට සැලකීමේ නීතියක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සම්මත වී වසර හතරකට පසුව එරට ක්‍රියාත්මක කිරීමට විරෝධය පා විශාල වශයෙන් මේ මොහොතේ උද්ඝෝෂණ පැවත්වෙන බව වාර්තා වේ. 2019 දී මෙම නීතිය(NRC) පාර්ලිමේන්තුවේ සම්මත වූ අවස්ථාවේ ඇති වූ විරෝධතා හේතුවෙන් මෝඩි රජය විසින් අකුලා ගත්තද මැතිවරණය ලංවිමත් සමගම මාර්තු 11 වැනිදා එම නීතිය යලි ක්‍රියාත්මක වන බව පවසා රජය නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නීතිය මගින් ඉන්දියාවේ පුරවැසිභාවය පිළිබඳව ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිය ජනගහනයෙන් එක් කොටසකට වෙනස් කොට සැලකීමක් ලෙස සලකනු ලබන බව අවධාරණය කරමින් රට පුරා මහා පරිමාණ පෙලපාලි හා උද්ඝෝෂණ පැතිරෙමින් පවතී.

අගමැති නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් බලයට පත්වීමට සති කිහිපයකට පෙර නිකුත් කරන ලද මෙම නිවේදනය මගින්
පකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයෙන් පැමිණෙන විදේශිකයන්ට ඉන්දියානු ජාතිකත්වයට ප්‍රවේශ වීමට පහසුකම් සැලසුවත් එහිදී විදේශයෙන් පැමිණි මුස්ලිම්වරුන් එම ක්‍රියාවලියෙන් බැහැර කරනු ලැබ ඇත. මෙම නීතිය දැනටමත් 2019 දී ඉන්දීය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇතත්, පොලිසිය විසින් ප්‍රචණ්ඩකාරීව එයට එරෙහිව සිදු වූ උද්ඝෝෂණ මර්දනයට ලක් කිරීමෙන් රජයට එරෙහිව ඇති වූ දැවැන්ත විරෝධය හේතුවෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලදී. පොලීසිය සමග මාස තුනක් පුරා පැතිරී ගිය මෙම ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් 53ක් මිය ගිය අතර විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන සිර ගත කරන ලදී.

2019 වසරේ සිදු වූ එම විරෝධතා හේතුවෙන් මාර්තු 11 වැනිදා ඉන්දීය අගනුවර වන නවදිල්ලි නුවර පුරවැසි නීතිය යලි ක්‍රියාත්මක කිරීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එහි ආරක්ෂාව තර කර ඇත. මෙම ජාතිවාදී නීතිය සම්බන්ධයෙන් එල්ලවන ප්‍රධාන විවේචනයක් වනුයේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන “රජය හා ආගම වෙන් කරන ඉන්දියානු රාජ්‍යයයේ අනාගමික මූලධර්මය” ඉතා බරපතල ලෙස උල්ලංඝණය කරනු ලබනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය “මෙම නීතිය ඉන්දියානු ව්‍යවස්ථාව විසින් සහතික කර ඇති සමානාත්මතාවය සහ ඉන්දියාවම විසින් පිළිගෙන සම්මත කර ව්‍යවස්ථාපිත වටිනාකම් ලබා දී ඇති 1948 ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රකාශණය හා ඒ හා සමාන ජාත්‍යන්තර පඥප්ති උල්ලංඝණය කර තිබෙනවා” යයි පවසන්නේ එම සංවිධානයේ දකුණු ආසියානු ප්‍රකාශක වරයාය.

මෙම යෝජිත ජාතික පුරවැසි ලේඛනයක් සමඟ ලෝකයේ තුන්වන විශාලතම මුස්ලිම් ජනගහනය වෙසෙන රට ලෙස සැලකෙන ඉන්දියාවේ මිලියන 200 ක මුස්ලිම්වරුන්ට වෙනස් කොට සැලකීමට ඉඩ ඇති බව එම සංවිධානයේ අදහසයි. ඉන්දියාවේ වෙසෙන මෙම මුස්ලිම් ප්‍රජාව අතර වෙසෙන මිලියන1,9 දුප්පත් පුරවැසියන්ට තමන්ගේ ඉන්දියන් අනන්‍ය තාවය ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ නොමැති බව හේතුවෙන් නව නීතිය මගින් ඔවුන් රටක් නොමැති ජනතාවක් බවට පත්වීමේ ඉඩකඩ වැඩි බව මේ අතර ඉන්දියානු විපක්‍ෂය ද පවසා සිටි.

එහෙත් ඉන්දියානු රජය පවසනුයේ, මෙම නීතිය මගින් මුස්ලිම් ජනතාවට කිසිදු වෙනස් කොට සැලකීමේ අරමුණක් නොමැති බවය. මෙම නීතිය මගින් 2014ට පෙර ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය හා බංගලාදේශය වැනි මුස්ලිම් රටවල් වල පීඩාවට පත්ව ඉන්දියාවට පලා ආ වෙනත් හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ ඇතුළු ආගමික සුළුතරයන්ට උපකාර කිරීමට සම්මත කල කෙටුම්පතක් බවය. නමුත් උද්ඝෝෂකයන් පවසන්නේ බුරුමේ රෝහින්ගයා හා පකිස්ථානයේ හසාරා ෂියා මුස්ලිම් භක්තියන්ට ඉන්දියාවේ පුරවැසි භාවය ලබා ගැනීම මෝඩි රජය විසින් හිතා මතාම ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.

කෙසේවෙතත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනුයේ මෙම නීතිය මැතිවරණ පොරොන්දුවක් ලෙස භාරතීය ජනතා පක්‍ෂය තම ප්‍රචාරක ජාලාවේ 2019 සිට සඳහන් කර තිබු බවය. ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රියෙල් හෝ මැයි මාසයේ පැවත්වීමට නියමිතව ඇති තත්වයක් තුල මෙම පුරවැසි නීතිය(NRC) කරලියට පැමිණීවීම මගින් මෝඩි රජයේ මුස්ලිම් විරෝධය ඔස්සේ මැතිවරණය ජයගැනීමට උත්සහයක් පැවතිය හැකි බවටද ඔවුන් සැක පහල කරති.

Previous Post

1871 මාර්තු 18 පැරිස් කොමියුනය අදටත් ජීවමානය !

Next Post

Next Post
“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ගල් ගැස්සූ රනිල්”-රසල් බණ්ඩාරවත්ත!

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)