• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

රනිල් මෙන්න විජේවීර දෙල්ගොඩට ආවා. උඹට පුළුවන් දේ කරපං!-Russell CP Bandarawatta

මාර්තු 30, 2024
in එසැණ පුවත්, දේශපාලන
0
“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ගල් ගැස්සූ රනිල්”-රසල් බණ්ඩාරවත්ත!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අසූනමය වකවානුවේ මෙරට තුළ සිදුවුණ මහා ව්‍යසනය ඕපපාතිකව සිදුවූවක් නොවේ. පාලක එක්සත් ජාතික පක්ෂය විසින් ලියන ලද ඉතිහාසයට අනුව භීෂණය ජවිපෙ විසින් කරන ලද්දකි. එහෙත් 60000 ක් වටිණා ජීවිතද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ බහුතරයද විනාශ කර දැමුවේ එක්සත් ජාතික පක්ෂය විසිනි. මේ ඉතිහාසය පිළිබඳව අබමල් රේණුවක අවබෝධයක් නැති පිරිස 89 ක් පිළිබඳව නංදොඩවයි.
මෙම බිහිසුණු තත්වය දුර දක්නා නුවනින් බැලූ රෝහණ විජේවීර සහෝදරයා 1983 ඔක්තෝබර් මසදී ජනපති ජූනියස් රිචර්ඩ් ජයවර්ධන වෙත ලිපියක් යවමින් අතිශය අසාධාරණ ලෙස පක්ෂය තහනම් කිරීම පිළිබඳව මෙසේ ලියන ලදී
“ජනතා පරමාධිපත්‍යයට එරෙහි වන කිසිදු කටයුත්තක් ජවිපෙ මඟින් සිදු නොකර යි. පොදු ජනතාවගේ බහුතරයක් ස්වකැමැත්තෙන් ජවිපෙ සමාජවාදී වැඩසටහන අපේක්ෂා නොකරන තාක් මෙම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයේ කටයුතු කරනු ඇත. ජවිපෙ කුමන්ත්‍රණකාරී සංවිධානයක් නොවේ. එමඟින් ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කරන්නේ නැත. 1983 ජූලි මාසයේ සිදු වූ නින්දිත ක්‍රියාවලට [කළු ජූලියට ] ජවිපෙ කිසිදු සම්බන්ධයක් නැති අතර එය අප විසින් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකිමු. 1983 ජූලි මාසයේ සිදුවුණු අවාසනාවන්ත සිදුවීම්වලට ජවිපෙ සම්බන්ධයක් නොමැති බව අපරාධ විමර්ශන අංශයේ සොයාගැනීම්වලින් තහවුරු වී ඇත”.
1982 ජනාධිපතිවරණය පවත්වන විට ජවිපෙට එරෙහිව එජාපය මැරබලය උපරිමයෙන් යෙදෙව්වා. විජේවීර සහෝදරයාට තහනම් කළ සෑම නගරයකම යූඇන්පී අභියෝග තුට්ටුවකට මායිම් නොකොට ජයග්‍රාහි ලෙස පැවැත්වූවා.
දෙල්ගොඩ පිහිටා තියෙන්නේ රනිල්ගේ බලප්‍රදේශය වූ බියගම ආසනයේය. රනිල්ගේ ප්‍රධාන බොඩිගාර්ඩ් වූයේ වයස අවුරුදු 12 ක දැරියක් කෙලසා වසර 20 ක සිරදඬුවමක් ලබා ජනාධිපති සමාවෙන් නිදහස් කරගත් ගෝනවල සුනිල්ය. දෙල්ගොඩ ජවිපෙ රැළියට පහරදීම සඳහා රනිල් විසින් පවරන ලද්දේ ගෝනවල සුනිල්ටය. රැළියට පහර දෙන බව පුන පුනා පවසද්දී ජවිපෙ වේදිකාව ඉදිකළේය.
රාගම සෝමෙ සහෝදරයා වේදිකාව ආසන්නයේ පොලු මුගුරු බයිසිකල් චේන් රැස්කර වෙනම කණ්ඩායමක් රැඳවුයේය. තල්පාවිල ධර්මේ සහෝදරයා මෝටර් සයිකල් 50 ක පමණ ආරක්ෂක වලල්ලකින් රෝහණ සහෝදරයා රැළියට කැඳවාගෙන ආවේය. රැළිය ආරම්භ කළේ මෙසේ කියමිනි.
රනිල් මෙන්න විජේවීර දෙල්ගොඩට ආවා. උඹට පුළුවන් දේ කරපං…
ඒ සැනින් ගෝනවල සුනිල් තම සහචරයින් සමග වේදිකාව දෙසට හඹා එන්නට විය. එතෙක් ඉවසීමෙන් සිටි රාගම සෝමේ සහෝදරයා මෙහෙයවූ කණ්ඩායම පොලු මුගුරු අතට ගෙන ප්‍රහාරකයින් සිතා ගන්නට හෝ නොහැකි ලෙස දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ගෝනවල සුනිල් අතුළු මැරයින්ට සැතපුමක් තරම් දුරට එලව එලවා පහරදුන්නේ රනිල් විලිලැජ්ජාවට පත් කරමිනි. රනිල් මුහුණ දුන් මෙම ලැජ්ජාව වසා ගැනීමට දෙල්ගොඩ ආසන්නයේ පිහිටි බටලන්ද තරුණ සංහාරය සඳහා 1989 දී භාවිතයට ගත්තේය. රනිල්ගේ පවට කරගැසූ ගෝනවල සුනිල් අවසානයේ දේශප්‍රේමි වෙඩි පහරට ගොදුරුව තිරිසනෙකු ලෙස මියගියේය.
Previous Post

මුස්ලිම් විරෝධී නීතියක් නිසා ඉන්දියාව ඇවිලේ !

Next Post

හංගේරියාව ඇවිලෙද්දී ස්ලොවේකියාවේත් රුසියානු ලැදි ආණ්ඩුවක් බිහිවේ !

Next Post
හංගේරියාව ඇවිලෙද්දී ස්ලොවේකියාවේත් රුසියානු ලැදි ආණ්ඩුවක් බිහිවේ !

හංගේරියාව ඇවිලෙද්දී ස්ලොවේකියාවේත් රුසියානු ලැදි ආණ්ඩුවක් බිහිවේ !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)