එසැණ පුවත්

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ඊයේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස්හිදී, ලෝක ආර්ථික කොංග්‍රසයේ(world economic forum) සමුළුව ඇමතූ යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලේන් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කටයුතු කිරීමේදී යුරෝපා සංගමය "ප්‍රායෝගික" වනු ඇති බවත් ඒ අනුව යුරෝපය චීන හා ඉන්දියානු වෙළඳ පල දෙසට වැඩි නැඹුරුවක්...

Read more

ට්‍රම්ප් ආගමනය සමරන හයි-ටෙක් ලොක්කන්ට ඔක්ස්ෆාම් වෙතින් චෝදනා

2023ට වඩා 2024 දී ලෝක බිලියනපතියන්ගේ ධනය තුන් ගුණයකින් වේගයෙන් වර්ධනය වී ඇතැයි ඔක්ස්ෆාම් රාජ්‍ය නොවන ආයතනය නිකුත් කල නවතම වාර්තාව මගින් පෙන්වා දේ. ජනවාරි 20 වන සඳුදා ප්‍රකාශයට පත් කරන ලද එම වාර්තාවෙන් අදාළ රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ ගෝලීය...

Read more

ජෝ බයිඩන් කියුබාව ත්‍රස්ත ලේබලයෙන් ඉවත් කරයි !

ජනවාරි 20 වැනිදා ට්‍රම්ප් බලයට පත් වීමට පෙර කියුබාව ත්‍රස්තවාදයට සහාය දක්වන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් විසින් ගත් අනපේක්ෂිත තීරණය පිළිබඳව ලොව පුරා කතා බහට ලක් වනුයේ ට්‍රම්ප් ගේ පාලනයට එල්ල කල තවත් අතුල් පහරක් ලෙස සලකමිනි....

Read more

2024 දී චීනය 40%ක වාර්තාගත අපනයන ආදායමක් ලබා ගනී !

එළඹෙන ජනවාරි 20 වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණීමට සතියකට පෙර, චීනය අපනයන කේෂ්ත්‍රයේ 2019 අවසානයේ සිට දැවැන්ත පිම්බක් තබමින් 2024 දී 40%ක වර්ධනයක් පෙන්වමින් ඩොලර් බිලියන 3300ක් උපයා ගැනීමට සමත් වී ඇත. චීනය ඇමරිකාව සමග 2024 වසර සඳහා ලබාගෙන...

Read more

ඉරානය හා රුසියාව උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි!

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ජනවාරි 17වන සිකුරාදා මොස්කව් වෙත පැමිණ "විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්ව" ගිවිසුමක් අත්සන් කිරීම බටහිර දැඩි කතා බහට ලක් වී ඇත. පසුගිය සතියේ AFP මාධ්‍ය සේවය විසින් වාර්තා කල පරිදි මෙම ගිවිසුම "බලශක්ති, පරිසරය, ආර්ථික හා වාණිජ සහයෝගීතාව"...

Read more

බ්‍රිතාන්‍ය වහල් වෙළඳාමට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව උණුසුම් වේ !

පැසිෆික් කලාපයේ සැමෝවා හි දී පැවැත්වූ 75 වැනි පොදු රාජ්‍ය මණ්ඩල මණ්ඩල සමුළුවේදී එහි සාමාජිකයින් රටවල් 55යේ නියෝජිතයින් යටත් විජිත සමයේ මහා බ්‍රිතාන්‍යය විසින් සිදු කල වහල් වෙළඳාම අපරාධයක් ලෙස පිළිගනිමින් වින්දිතයන්ට ඩොලර් බිලියන 21500 මුදලක වන්දියක් ගෙවිය යුතු බවට...

Read more

සෙනගාලයේ තරුණ ආණ්ඩුව සමස්ථ අප්‍රිකාවට නව ආර්ථික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරයි!

සෙනගාලයේ නව තරුණ ජනාධිපති වරයා ලෙස තේරී පත් වූ එරට නව රාජ්‍ය නායකයා වන Diyomaye Faye සහ ඔහුගේ අගමැති Ousmane Sonko සඳුදා රටේ සංවර්ධනය සඳහා හා අප්‍රිකානු මහද්වීපය ඉලක්ක කර ගත් නව ආර්ථික හා සමාජ ව්‍යාපෘතියක් එළිදක්වා ඇත. " 2050...

Read more

දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24

දකුණු ඇමරිකාවේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන JOSE MUJICA ජනාධිපති ධූරය දැරු දකුණු ඇමරිකාවේ උරුගුවේ රාජ්‍යයේ ඔක්තෝම්බර් 27 වනදා පැවැත් වූ මැතිවරණයෙන් MUJICAගේ වාමාංශික Frente Amplio පක්‍ෂ අපේක්‍ෂකයා වූ YASMANDU ORSI පළමු වටයෙන් 43%ක බහුතරයක් දිනා ගැනීමට සමත් වී ඇති බව...

Read more

ඊශ්‍රාලයට යුධ ආයුධ ලබා දීම ප්‍රංශය ප්‍රතික්‍ෂේප කරයි?

මේ වන විට ඊශ්‍රාලයට එරෙහිව හාමස් සංවිධානය එල්ල කල ප්‍රහාරයට වසරක් පිරි තිබෙන අතර යුද්ධය ගාසා තිරයේ සිට ලෙබනනය දක්වා ත්‍රීව වෙමින් ද පවතී. මැද පෙරදිග ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් වේ....

Read more

ලිබරල් ඇමරිකාව ජනතාවට අධිකරණ බලය ලබා දුන් ආකාරය!

ජනතාවට නීතියක් හා සදාචාරයක් අවශ්‍ය වූයේ ආර්ථික අසමානත්වය, සමාජීය ප්‍රශ්න ඇවිලී යමින් ඒවා යුද්ධයන් දක්වා වර්ධනය වීම හේතුවෙන් සිදු වූ මරණ, දේපල හානිය ඇතුළු විපත් අවම කිරීම සඳහා වේ. සමාජීය සාමය උදා කර ගැනීම සඳහා සර්ව බලධාරී මිනිසෙකු වෙත බලය...

Read more
Page 1 of 4 1 2 4
  • Trending
  • Comments
  • Latest

Recent News