• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home ආර්ථික

උද්දමනය ඉහල නගද්දී ඇඟළුම් හා සංචාරක කේෂ්ත්‍ර ලාභ ඉහල යයි !

ජනවාරි 25, 2024
in ආර්ථික
0
උද්දමනය ඉහල නගද්දී ඇඟළුම් හා සංචාරක කේෂ්ත්‍ර ලාභ ඉහල යයි !
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දෙසැම්බරයේදී පැමිණි සංචාරකයින් හේතුවෙන් සංචාරක ව්‍යාපාරය තුල යම් ප්‍රගතියක් දක්නට ලැබුනද රටේ උද්ධමනය සැලකිය යුතු ආකාරයකින් යලි ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා යලි ඉහළ ගොස් ඇති බවයි.

එහිදී 2023 නොවැම්බර් මාසයේ දී -2.2% ක්ව පැවති ආහාර උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2023 නොවැම්බර් මාසයේ දී 7.1% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 6.3% ක් දක්වා අඩු වී තිබේ.

වැට් බදු වැඩිවීම මත උද්ධමනය ඉහළ යෑම්ක සිදු විය හැකි බවට මහ බැංකුව මීට පෙර පුරෝකතනය කර තිබිණු අතර, එය 5% ඉක්මවා නොයන මට්ටමට පාලනය කරන බවත් ප්‍රකාශකර තිබිණි.

2022 වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය 65%ක් ලෙසත්; එය දෙසැම්බරයෙදී එය 59.20 % ද පැවැතිණු අතර එම වසරේ සැප්තැම්බර් මස ඉහළම වර්ධනය වාර්ථා කරමින් 73.70% ක් ලෙස සටහන් විය.

මේ අතර මෙරට ප්‍රධානතම අපනයන ක්ෂේත්‍රය වන ඇඟලුම් කර්මාන්තය 2023 සෘණාත්මක වර්ධනයක් සහිත වුවද වසරක් තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම කාර්ය සාධනය සනිටුහන් කරමින් ,ඇඟලුම් අපනයනය දෙසැම්බර් මාසයේදී යළි පිබිදීමේ ලකුණු පෙන්නුම් කර ඇත.

ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ (JAAF) තාවකාලික දත්ත වලට අනුව දෙසැම්බර් මාසයේදී අපනයන ඩොලර් මිලියන 415.6 ක් ඉපයීමට සමත් වී ඇත. 2022 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 451ක් පෙන්වූ පසු ඉහළම වාර්තාව මෙම අගයයි.

මෙරට ඉහළ උද්ධමනය සහ ආර්ථික අර්බුදය, ගෝලීය සාධක හේතුවෙන් වූ පසුබෑම , 2022 දී, ජුනි සහ අගෝස්තු අතර ඇඟලුම් අපනයන සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 500 ක් පමණ විය. 2013 වසරේ මුළු අපනයන ඩොලර් බිලියන 4.5 ක් වූ අතර, 2022 ආරම්භයේදී දී අපනයනය ඩොලර් බිලියන 5.6 දක්වා ඉහළ ගොස් තිබිණි.

එමෙන්ම පසුගිය වසරේ මුල් මාස 11 තුළ රෙදිපිළි සහ රෙදිපිළි භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 2.2 දක්වා 23.6% කින් පහත වැටී ඇත. 2024 අපනයන ද ඩොලර් බිලියන 4.5 ක් වනු ඇතැයි අපි අපේක්ෂා කල ද ලොව පුරා ඇති වී තිබෙන ආර්ථික අවපාතය හේතුවෙන් උද්ධමනය ඉහල යාමෙන් භාණ්ඩ මිල ඉහල යාම සිදුවීමෙන් ඍජුවම ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට බලපානු ඇතැයි ආර්ථික විශේඥයන්ගේ මතයයි.

2023 දී එක්සත් ජනපදයට සිදු කරන ලද අපනයනයන්ගෙන් 22.32% කින් ඩොලර් බිලියන 1.8 දක්වා අඩු වූ අතර, යුරෝපා සංගමය වෙත අපනයන 17.4% සිට ඩොලර් බිලියන 1.4 දක්වා අඩු විය. එක්සත් රාජධානිය වෙත අපනයනය ඩොලර් මිලියන 627 දක්වා 12.6% කින් පහත වැටී ඇති අතර අනෙකුත් රටවලට ඩොලර් මිලියන 707 දක්වා 17.7% කින් අඩු විය.

පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය 4.97% කින් ඩොලර් මිලියන 175 දක්වා අඩු වී ඇති අතර යුරෝපා සංගමය වෙත ඩොලර් මිලියන 121 දක්වා 13% කින් අඩු වී ඇත.

Previous Post

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

Next Post

සංචාරක ව්‍යපාරය අප්‍රිකාව දක්වා ප්‍රවර්ධනය වේ !

Next Post

සංචාරක ව්‍යපාරය අප්‍රිකාව දක්වා ප්‍රවර්ධනය වේ !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)