• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

එජාප කැත දේශපාලන ඉතිහාසයෙන් බිඳක්!-රසල් බණ්ඩාරවත්ත

මාර්තු 3, 2024
in එසැණ පුවත්, දේශපාලන
0
“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ගල් ගැස්සූ රනිල්”-රසල් බණ්ඩාරවත්ත!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
විජය කුමාරතුංග දේශපාලනයෙන් ඉවත් කරන්නට එජාපය තීරණය කළේ උණ්ඩයෙන් මිස කතිරයෙන් නොවන බව ඉතිහාසය හාරා අවුස්සන විට අරුම පුදුම දෙයක් නොවේ. විජය අවසානයේදී ම/රා දැමීමට සමත්වන එජාප දේශපාලන තක්කඩියන් එකී චෝදනාව ජවිපෙ පිට පටවා අත සෝදාගත්තේය. මේ දිගහැරෙන්නේ විජය කුමාරතුංග ඝා/තනය කිරීමට වර්ථමාන ජනපති ඇතුළු මැරයින් ගත් පළමු උත්සහය ගැනයි.
1982 ජනමත විචාරණයෙන් එජාපය ආසන 18 ක් පරාජයට පත්විය. මහර ආසනයද ඒ අතර විය. මහර ආසනයටද අතුරු මැතිවරණයක් කැඳවූ අතර එජාපයෙන් කමලවර්ණ ජයකොඩිද ශ්‍රිලනිපයෙන් විජයද තරඟයට අවතීර්ණ විය. 1983 මැයි 18 වනදා පැවති එම මැතිවරණයට දින තුනකට පෙර කඩවත පොලීසියට කඩාවැදුනු රනිල් හා ගෝනවල සුනිල් OIC ගේ පුටුව මත වාඩිවී පොලීසිය ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය දැන්වීය. ඊට පසුදින කඩවත පොලීසියට ආ ගෝනවල සුනිල් යළිත් OIC ගේ පුටුව මත වාඩිවී පොලීසියට තර්ජනය කළේය. මෙය ඉතා සංවිධානාත්මක අපරාධ රැල්ලක ආරම්භය විය.
මැතිවරණ දිනයේ මහර ආසනය යුධ පිටියක් විය. සම්පූර්ණ මැතිවරණය මෙහෙයවනු ලැබුවේ රනිල් හා ගෝනවල සුනිල් විසිනි. ඡංද මධ්‍යස්ථාන වෙත කඩා වැදී ඡංද පෙට්ටි අලියා ලකුණින් පිරවීම සාමාන්‍ය සිදුවීමක් විය. මහර ආසනය පුරාම ශ්‍රිලනිපයට එරෙහිව ප්‍රහාරක රැල්ලක් ඇතිවිය. මෙය සොයා බැලීමට ආසනය පුරා ගමන් කළ විජයට ගෝනවල සුනිල් ඇතුළු මැරයින් කිනිගමදී ටී.56 ගිනි අවියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. විජය කුමාරතුංග ඉලක්ක කරමින් එල්ලකළ එම වෙඩි ප්‍රහාරය වැරදී ඔහුගේ ආධාරකරුවෙකු වූ නිමල් ප්‍රේමසිරිට වැදී ඔහු එම ස්ථානයේදීම මියගියේය.
එදින සැන්දෑවේ ගම්පහ කච්චේරියට රැගෙන ආ ඡංද පෙට්ටි ගණං කරන්නට විය. ඒ සෑම අවස්ථාවකදීම විජය ජයගෙන තිබුණි. මෙම තත්වය රනිල් විසින් වෝඩ් පෙදෙසේ සිටි ජේ.ආර්.ට දැනුම් දුන්නේය.
“අපි දිනනකං චන්දෙ ගණං කොරනව. ඔය නළුවට කොහෙත්ම පාර්ලිමේන්තුවට එන්‍න ඉඩ දෙන්න එපා “
ජේ.ආර්. රනිල්ට එසේ උපදෙස් දුන්නේය.
ගම්පහ කච්චේරියේ ඡංද ගණං කරනවිට හදිසියේම විදුලිය විසංධි විය. නැවත විදුලි ආලෝකය ලැබුණු පසු ඡංදය අවසන් වරට ගණිනවා යැයි කියමින් ආරම්භ කළ අතර එතෙක් පරාජිතව සිටි එජාපයේ කමලවර්ණ ජයකොඩි ඡංද 45 කින් ජයගෙන තිබුණි. 😀 රනිල්ගේ මැර ගෝලයින් එදා ඡංද දිනුවේ එලෙසය.
Previous Post

රුසියානු, යුක්රේන සංචාරකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබාදීම ශ්‍රී ලංකාව අවසන් කරයි!

Next Post

ලංකික පශ්වාත් යුධ සමාජය සුමට ලෙස පිරිමදින රහස් කියන කඳු!

Next Post
ලංකික පශ්වාත් යුධ සමාජය සුමට ලෙස පිරිමදින රහස් කියන කඳු!

ලංකික පශ්වාත් යුධ සමාජය සුමට ලෙස පිරිමදින රහස් කියන කඳු!

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)