කර්තෘ සටහන

ලිබරල් ඇමරිකාව ජනතාවට අධිකරණ බලය ලබා දුන් ආකාරය!

ජනතාවට නීතියක් හා සදාචාරයක් අවශ්‍ය වූයේ ආර්ථික අසමානත්වය, සමාජීය ප්‍රශ්න ඇවිලී යමින් ඒවා යුද්ධයන් දක්වා වර්ධනය වීම හේතුවෙන් සිදු වූ මරණ, දේපල හානිය ඇතුළු විපත් අවම කිරීම සඳහා වේ. සමාජීය සාමය උදා කර ගැනීම සඳහා සර්ව බලධාරී මිනිසෙකු වෙත බලය...

Read more

1871 මාර්තු 18 පැරිස් කොමියුනය අදටත් ජීවමානය !

"රජය මව්බිම පාවා දී ඇති විට ජනතාව තම ඉරණම දෙඅත් තුලට ගෙන සතුරාට එරෙහිව සටන් වැදෙනු ඇත" මෙම ප්‍රකාශය සිදු කලේ 1940-45 ජර්මන් ආක්‍රමණයට එරෙහිව සටන් වැදුණු ප්‍රංශ විමුක්ති භටයෙකු විසිනි. සුප්‍රකට ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ විසින් මහා නැපෝලියන් ගේ...

Read more

ප්‍රංශයට පුටින්ගෙන් යුධ අනතුරු හැඟවීමක් !

පසුගිය පෙබරවාරි 26 වැනිදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් විසින් මේ වන විට යුධ පෙරමුණේ යම් පසුබෑමට ලක් වී තිබෙන යුක්රේනයේ සහය සඳහා ප්‍රංශ පාබල හමුදා යැවීමට සුදානම් බව පවසන ලදී. එහෙත් ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ නේටෝ සංවිධානය හා ජර්මනිය එම...

Read more

ලංකික පශ්වාත් යුධ සමාජය සුමට ලෙස පිරිමදින රහස් කියන කඳු!

ලාංකීය සිනමාව අවසන් වනුයේ 83 ජූලි කලබලය ආරම්හ වූ දිනයේ දී යයි යමෙක් පැවසුවොත් එය මරලතෝනියක් නම් නොවේ. අපට එසේ පැවසිය හැක්කේ සිනමාව තුල ඒ දක්වා පැවති සිංහල-දෙමල-මුස්ලිම් සුසංයෝගය අවසන් වී ලාංකීය සිනමාව එක්‌ අවස්ථාවක ලිංගිකත්වය දෙසටත්, තවත් වරක පුද්ගලිකත්වය...

Read more

ෆොන්සේකා දෙලොවක් අතර ?

2010 ජනාධිපතිවරණයට අහම්බෙන් කඩා වැටුණු ජෙනරල් සරත් ෆොන්සේකා මහතා මුල සිටම උත්සහ කලේ තමන්ගේ දේශපාලන දැනුම අනුව සියළුම පක්ෂ එකතු කරමින් පවතින දූෂිත පාලන ක්‍රමය පෙරලා දැමීමටය. විශේෂයෙන්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එක් පෙරමුණකට ගෙන ඒමට...

Read more
  • Trending
  • Comments
  • Latest

Recent News