දේශපාලන

එයතිහාසික 1941 ඔක්තෝබර් 22!

ප්‍රංශයේ chateaubriand හිදී ආක්‍රමණික නාසීන් හා ප්‍රංශ පොලිස් රූකඩ කල්ලිය විසින් කොමියුනිස්ට් සිරකරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගනිමින් 27 දෙනෙකුට වෙඩි තබා මරා දැමු දිනය ප්‍රංශයේ දේශප්‍රේමී අරගලය දියත් කල දිනය ලෙස සැලකේ. මේ වන විට ප්‍රංශ දේශප්‍රේමින් අසම්පුර්ණ ලෙස ගොඩ...

Read more

ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !

ඊයෙ 21 වනදා කොලොම්බියානු මුහුදේ යාත්‍රා කල ධීවර බෝට්ටුවකට පහර දී ඇමරිකානු නාවික හමුදාව විසින් තුන්දෙනකු මරා දැමීමත් සමග උරණ වූ කොලොම්බියානු ජනාධිපති Gustavo Petro එම ප්‍රහාරය තම රටේ භෞමික අඛණ්ඩතාවයට එල්ල කල මරු පහරක් ලෙස සලකා හෙලා දකින ලදී....

Read more

රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

මේ වන විට 2022 සිට වසර තුනක් ගෙවී, විශාල පිරිසක් දෙපාර්ශවයටම අහිමි වී ඇති රුසියානු හා යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ඇමරිකානු ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හා යුක්රේන ජනාධිපතිවරයා අතර ඊයේ පැවති රැස්වීමකින් පසුව ට්‍රම්ප් විසින් ඉල්ලා ඇතැයි විදේශ මාධ්‍ය...

Read more

තුන්කල් දුටු විප්ලවවාදියා !

ජනතා විමුක්ති පෙරමුණ බිහිවී මැයි 14 වැනිදාට වසර 57ක් පිරේ. ගතවූ මෙම කාලය තුල ශ්‍රී ලංකාව පාලනය නොකළ එකම පක්ෂය වනුයේද ජනතා විමුක්ති පෙරමුණ වේ. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම ඉතිහාසයේ අහම්බයක් ලෙස සිදුවූ සංසිද්ධියක් නොව එය අප විග්‍රහ කර ගත...

Read more

අතීත මතක..-චූලක රසල් බණ්ඩාරවත්තගේ 87-89 මතක සටහන් !

ජවිපෙ දේශපාලනය ගැන යම් උනන්දුවක් මා තුළ ඇතිවූයේ මා උපන් කුරුවිට කඳංගොඩ ගමේ තිබුණු පංසල ඇසුරිනි. එවකට පංසලේ වැඩ විසූ එකම භික්ෂුව වූයේ දොඩම්පේ ප්‍රඥාකීර්ති හිමි පමණි. උන් වහන්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වූ අතර පංසලට නිතර ආ ගිය පිටස්තරයන්...

Read more

අසූනමය වකවානුවේ මෙරට තුළ සිදුවුණ මහා ව්‍යසනය ඕපපාතිකව සිදුවූවක් නොවේ. පාලක එක්සත් ජාතික පක්ෂය විසින් ලියන ලද ඉතිහාසයට අනුව භීෂණය ජවිපෙ විසින් කරන ලද්දකි. එහෙත් 60000 ක් වටිණා ජීවිතද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ බහුතරයද විනාශ කර දැමුවේ එක්සත් ජාතික...

Read more

තම සටන් සගයන්ගේ අයිතිය වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිට අභියෝග කල 98 හැවිරිදි මාක්ස්-ලෙනින්වාදියා!

ප්‍රංශ විප්ලවීය ඉතිහාසය නැවත වරක් බරපතල ලෙස ප්‍රශ්ණ කිරීමකට ලක් වනුයේ ලොව පුරා යුධමය, දේශපාලන හා ආර්ථික කඩා වැටීම් හේතුවෙන් රටට පැමිණෙන තිබෙන දහස් ගණනකින් යුතු වූ සංක්‍රමිකයින්ට එරෙහිව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ගිය ජාතිවාදී නීතින් හේතුවෙනි. ඒ හා සමගාමිව...

Read more

එජාප කැත දේශපාලන ඉතිහාසයෙන් බිඳක්!-රසල් බණ්ඩාරවත්ත

විජය කුමාරතුංග දේශපාලනයෙන් ඉවත් කරන්නට එජාපය තීරණය කළේ උණ්ඩයෙන් මිස කතිරයෙන් නොවන බව ඉතිහාසය හාරා අවුස්සන විට අරුම පුදුම දෙයක් නොවේ. විජය අවසානයේදී ම/රා දැමීමට සමත්වන එජාප දේශපාලන තක්කඩියන් එකී චෝදනාව ජවිපෙ පිට පටවා අත සෝදාගත්තේය. මේ දිගහැරෙන්නේ විජය කුමාරතුංග...

Read more

යාපනයේ හදවත ගිනිතැබූ මහා අපරාධකරුවන්!-රසල් බණ්ඩාරවත්ත

යාපනය පුස්තකාලය ගිනි තබා තමන්ගේ පුස්තකාලයද ගිනිතබාගත් අපූරු දේශපාලන ගජයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ හැඳින්විය හැක. යාපනයේ පුස්තකාලය ගිනි තබා නොමැකෙන කළු පැල්ලමක් ලංකා ඉතිහාසයට එකතු කළේ ගාමිණි දිසානායක සිරිල් මැතිව් ලෙස හංවඩු ගැසුවද එයට සෘජු සහයක් දැක්වූ තවත් දෙදෙනෙකු විය....

Read more

රාජ්‍යය බලයක් නොමැතිව රටේ බලය මෙහයවන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි !

එළඹෙන මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ කුමන ආකාරයේ ජයග්‍රහණයක් ලබාවිද යන්න යම් නිශ්චිත නිගමනයක් පැවසීමට තවමත් අපහසුය. එහෙත් ඉදිරි මැතිවරණ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු රටේ වාමාංශික ව්‍යාපාරයට ලාංකීය සමාජය පිලිබඳ ලිට්මස් පරීක්ෂාවක් වනු ඇත. මැයි9, ජුලි 9 අරගල පසුකර ආ ජනතාව...

Read more
Page 1 of 2 1 2
  • Trending
  • Comments
  • Latest

Recent News