දේශපාලන

යාපනයේ හදවත ගිනිතැබූ මහා අපරාධකරුවන්!-රසල් බණ්ඩාරවත්ත

යාපනය පුස්තකාලය ගිනි තබා තමන්ගේ පුස්තකාලයද ගිනිතබාගත් අපූරු දේශපාලන ගජයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ හැඳින්විය හැක. යාපනයේ පුස්තකාලය ගිනි තබා නොමැකෙන කළු පැල්ලමක් ලංකා ඉතිහාසයට එකතු කළේ ගාමිණි දිසානායක සිරිල් මැතිව් ලෙස හංවඩු ගැසුවද එයට සෘජු සහයක් දැක්වූ තවත් දෙදෙනෙකු විය....

Read more

රාජ්‍යය බලයක් නොමැතිව රටේ බලය මෙහයවන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි !

එළඹෙන මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ කුමන ආකාරයේ ජයග්‍රහණයක් ලබාවිද යන්න යම් නිශ්චිත නිගමනයක් පැවසීමට තවමත් අපහසුය. එහෙත් ඉදිරි මැතිවරණ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු රටේ වාමාංශික ව්‍යාපාරයට ලාංකීය සමාජය පිලිබඳ ලිට්මස් පරීක්ෂාවක් වනු ඇත. මැයි9, ජුලි 9 අරගල පසුකර ආ ජනතාව...

Read more

නූතන කොම්බිය !නිපුනි සාරදා පතිරගේ !-සුනිල් හඳුන්නෙත්ති

නූතන කොම්බිය ! නිපුනි සාරදා පතිරගේ ! කොම්බි කතාවක් නිසා නිපුනි ගැන හුඟක් දෙනාගෙ අවධානය යොමු වෙලා ! අතීත කොම්බිගේ කතාව වර්තමාන විතරක් නෙමෙයි අනාගත අපේ දරුවන්ගේ ඇස් අරවන කතාවක් බවට නිපුනි පත් කලා ! අද බොහෝ දියනියන් ටික් ටොක්...

Read more

“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ගල් ගැස්සූ රනිල්”-රසල් බණ්ඩාරවත්ත!

1983 මාර්තු 8 වෙනිදින ජාත්‍යන්තර කාන්තා දිනය සමරන දවසේ මෙරට නරුම දේශපාලනයේ තවත් අශීලාචාර සිදුවීමක් පාලක එජාපය විසින් සිදුකළේය. මෙරටේ කාන්තා සටන් ඉතිහාසය බිහිකළ අයෝමය ගැහැණිය ලෙස විරුදාවලිය ලත් විවියන් ගුණවර්ධන එදා දකුණු ඉංදියානු සාගර කළාපයේ ආරක්ෂාවට තර්ජනයක් වූ දියාගෝ...

Read more

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

1987 මේ රටේ එක් තීරණාත්මක වසරකි. ජේ.ආර්. ජයවර්ධන ඉංදියාව ඉදිරියේ දනගසා මෙරටේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටි ඉංදිරා ගාන්ධි පරපුරේ තර්ජනයන්ට අවනත විය. ඉංදිය හමුදාවේ ලක්ෂයක් පමණ අනීතික ලෙස ලංකා භූමිය ට පැමිණියේ ගුවන් සීමාවද ආක්‍රමණය කරමින. සමස්ථ විපක්ෂයම අකර්මණ්‍ය කර තිබූ...

Read more

අනුර දිසානායක smart විදිහට ඉංදියාවට යාම!(විශේෂ ලියුම් කරුවෙකුගේ ඇසින්) )

I liked the way that Anura went to India, he was dressed smartly, just like young Indians are dressing these days!! අනුර කුමාර දිසානායක ඉංදියාවට ගිය විදිහට මම කැමැතියි. ඔහු ලස්සනට ඇදලා ගිහින් තිබුනා. හරියට මේ දවස්වල ඉංදියානු තරුණයින් අදින...

Read more

බුරුමය මහජන විප්ලවයක් අබිමුව ?

2021 පෙබරවාරි 1 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි බුරුම මිලිටරි ජුන්ටාව රටේ ස්ථාවරත්වයක් නොමැති බව පවසමින් යලිත් වරක් මැතිවරන සංවිධාන කිරීම ප්‍රතික්‍ෂේප කර හදිසි නීතිය තවත් මාස හයකට දීර්ඝ කර ඇත. නමුත් වර්තමානය වන විට බුරුම හමුදාව සහ එහි දේශපාලන...

Read more

පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ව මැතිවරණයෙන් ඉවත් කරයි !

පකිස්ථානයේ හිටපු අගමැති සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ රජයට ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධ නඩුවකට වසර 14 ක සිර දඬුවමක් නියම කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. එරට අගනුවර ඉස්ලාමාබාද්හි දූෂණ විරෝධී අධිකරණයක්...

Read more

ෆොන්සේකා දෙලොවක් අතර ?

2010 ජනාධිපතිවරණයට අහම්බෙන් කඩා වැටුණු ජෙනරල් සරත් ෆොන්සේකා මහතා මුල සිටම උත්සහ කලේ තමන්ගේ දේශපාලන දැනුම අනුව සියළුම පක්ෂ එකතු කරමින් පවතින දූෂිත පාලන ක්‍රමය පෙරලා දැමීමටය. විශේෂයෙන්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එක් පෙරමුණකට ගෙන ඒමට...

Read more

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

"පදාර්ථයක් නොමැතිව චලනයක් සිදු විය නොහැක, පදාර්ථයේ චලනයක් නොමැතිව සංවේදනයක් ඇතිවිය නොහැක". භෞතිකවාදය හා අනුභූතිකවාදී-විවේචනය(Materialism and Empirio-criticism) නැමැති ග්‍රන්ථය සම්පාදනය කිරීම සඳහා ලෙනින් වස්තු බීජය ලෙස යොදා ගනු ලබනුයේ ඉහත න්‍යායය මත පදනම්ව ලියනු ලැබූ එංගල්ස්ගේ ඩුරී විරෝධය නැමති ග්‍රන්ථය...

Read more
Page 1 of 2 1 2
  • Trending
  • Comments
  • Latest

Recent News