එසැණ පුවත්

ෆොන්සේකා දෙලොවක් අතර ?

2010 ජනාධිපතිවරණයට අහම්බෙන් කඩා වැටුණු ජෙනරල් සරත් ෆොන්සේකා මහතා මුල සිටම උත්සහ කලේ තමන්ගේ දේශපාලන දැනුම අනුව සියළුම පක්ෂ එකතු කරමින් පවතින දූෂිත පාලන ක්‍රමය පෙරලා දැමීමටය. විශේෂයෙන්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එක් පෙරමුණකට ගෙන ඒමට...

Read more

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

අප මීට පෙරද පෙන්වා දුන් පරිදි ප්‍රංශ ව්‍යවස්ථා සම්පාදක සභාව පසුගිය දා ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද විදේශික සංක්‍රමණිකයින් සම්බන්ධ නීති කෙටුම්පතේ ඇතුලත් වූ විශාල වගන්ති ප්‍රමාණයක් ප්‍රංශ ව්‍යවස්ථාව, යුරෝපා මානව හිමිකම් සම්මුතිය හා ප්‍රංශය විසින් අත්සන් කරන...

Read more

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

මේ වන විට ජාතික ජන බලවේගයේ ජනප්‍රියතාවය දිනෙන් දින ඉහල යාමත් සමග රට පුරා දේශපාලන පක්‍ෂ නායකයින් බඩු බෙදීම්, පොකට් රැස්වීම්, මාධ්‍ය සාකච්චා ඉහල දමමින් තිබෙනුයේ කොයි මොහොතක පැවතිය හැකි මැතිවරණයක් සඳහා සුදානම් වීමට විය හැකි යැයි දේශපාලන ආරංචි මාර්ග...

Read more

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද අලුයම සිට ඉන්ධන මිල ඉහළ දමා ඇතත් සයිනොපෙක් සමාගම විසින් ඊට වඩා රුපියල් තුනක් මිල අඩුවෙ සිය බෙදුම්හල්වල ඉන්ධන අලෙවි කරන බව නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 363කට හා...

Read more
Page 4 of 4 1 3 4
  • Trending
  • Comments
  • Latest

Recent News